Saturday, August 20, 2011

ජාතික ගිණුම් හා සාර්ව ආර්ථික සමතුලිතය

සාර්ව ආර්ථික සමතුලිතය 
ආර්ථික අරමුණු යනු කිසියම් සමාජයක් ආර්ථික වශයෙන් ඉටුකර ගැනීමට උත්සාහ කරන අබිමතාර්තයන්ය. එම අරමුණු රටින් රටට කලින් කලට වෙනස් විය හැකිය. එහෙත් පොදුවේ ගත කල ශ්‍රී ලංකාව ඇතුළු සෑම ආර්ථිකයක්ම ළගා කරගැනීමට උත්සාහ කරන පොදු අරමුණු කීපයකි.
  • ආර්ථික පද්ධතියක කාර්ය සාධනය ඇගයීමේ නිර්ණායක හෙවත් සාර්ව ආර්ථික අරමුණු

  1. පුර්ණ සේවා නියුක්තිය (ඉහළ සේවා නියුක්ති මට්ටම)
  2. මිල ස්ථායිතාව (ස්ථාවර මිල ගණන් පවත්වාගෙන යාම)
  3. බාහිර ස්ථායීතාව - ගේවුම් තුලන ස්ථායීතාව 
  4. ඉහළ ආර්ථික උර්ධියක් ලබා ගැනීම
  5. පාරිසරික ගුණාත්මක බාවය හෙවත් තිරසර සංවර්ධනය
  6. අදායම් වියාප්තියේ සාධාරණත්වය
  7. ආර්ථික කාර්යමක්ෂමතාව
  8. ආර්ථික නිදහස
සාමානයෙන් සැම රටක්ම පාහේ අත්කර ගැනීමට අපේක්ෂා කරන සාර්ව ආර්ථික අබිමතාර්ථ 3 ලෙස මුල්ම කරුණු තුන දැක්විය හැකිය.

පුර්ණ සේවා නියුක්තිය

පුර්ණ සේවා නියුක්තිය යනු නිෂ්පාදන සාධක පුර්ණ වශයෙන් නිෂ්පාදනයේ යෙදවීමකි. 

1 comment:

  1. Harrah's Casino and Hotel - Mapyro
    Harrah's Casino and Hotel in 포천 출장마사지 Murphy, NC 양주 출장안마 offers 2100 slots machines, 7 익산 출장안마 table games, 강릉 출장마사지 a 24-hour poker room, live 공주 출장마사지 entertainment and a restaurant. Rating: 2.9 · ‎18 reviews · ‎Price range: $$

    ReplyDelete